වාහන ආදායම් බලපත්‍රය නිවසේ සිටම ඔන්ලයින් ලබා ගන්න පහසුකම් අද සිට

අද (07) සිට නිවසේ සිටම මාර්ගගත ක්‍රමයට වාහන ආදායම් බලපත්‍රය ලබා ගත හැකි බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් පවසනවා.

බස්නාහිර පළාත හැර සෙසු පළාත් වල අයදුම්කරුවන්ට අද සිට මෙම පහසුකම ලැබෙන බවයි වාර්තා වන්නේ.

මාර්ගගත ක්‍රමයට අයදුම් කරන ආකාරය පහතින්.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button