ප්ලාස්ටික් මල් මාලා ඇතුළු අයිතම 9 ක තහනම අද සිට

තෝරාගත් ප්ලාස්ටික් අයිතම 9ක් අද දින සිට තහනම් වනවා.

තනි ප්ලාස්ටික් බීම බට සහ කලතන, තනි භාවිත ප්ලාස්ටික් පිඟන්, හැඳි, කෝප්ප, පිහි, ප්ලාස්ටික් මල් මාලා, ප්ලාස්ටික් ඉඳි ආප්ප තට්ටු යන අයිතම මේ අනුව අද සිට අලෙවිය සහ ප්‍රදර්ශනය තහනම් වනු ඇති.

ඒ අනුව, මෙම තහනම නොතකමින් ක්‍රියා කරන පුද්ගලයින්ට එරෙහිව ඉදිරියේදී මධ්‍යම පරිසර අධිකාරිය, පාරිභෝගික කටයුතු අධිකාරිය සහ පොලිස් පරිසර ඒකකය ඒකාබද්ධව වැටලීම් සිදු කෙරෙන බවයි වාර්තා වන්නේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button