දිගු සති අන්තය විඳින්න කඳුකරයට යන ඔබට විශේෂ දැනුම් දීමක්

මධ්‍යම කඳුකරයේ බෑවුම් සහිත ප්‍රදේශවලට බලපා ඇති මීදුම් සහිත තත්වය හේතුවෙන්, මහනුවර – නුවරඑළිය සහ නුවරඑළිය – හැටන් මාර්ගය ආශ්‍රිත කඳුකර මාර්ග වල රිය අනතුරු සිදු වීමේ වැඩි ඉඩකඩක් පවතින බවට අවධාරණය කෙරෙනවා.
දිගු සති අන්තයක ආරම්භයත් සමඟ විනෝද චාරිකා සඳහා එම ප්‍රදේශවලට බොහෝ දේශීය සංචාරකයින් පිරිසක් පැමිණෙන බවයි වාර්තා වන්නේ.