ලිංගික අතවර නඩුවෙන් ධනුෂ්ක ගුණතිලක නිදොස් කොට නිදහස්!

ඔස්ට්‍රේලියානු ජාතික කාන්තාවකට ලිංගික අතවර කිරීමේ චෝදනාවට ලක්ව සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක එම සියලු චෝදනා වලින් නිදොස් කොට නිදහස් කර තිබෙනවා.

ඒ, එම නඩුව අද (28) සිඩ්නි හි ඩවුනිං සෙන්ටර් දිස්ත්‍රික් අධිකරණයේදී විභාගයට ගත් අවස්ථාවේදී.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button