සම්බාහන මධ්‍යස්ථාන වලටත් බද්දක්? – නියාමනය කරන්න සූදානම්

රට පුරා ක්‍රියාත්මක සම්බාහන මධ්‍යස්ථාන නියාමනය කිරීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් සූදානමක් ඇතැයි වාර්තා වනවා.

ඒ අනුව සම්බාහන මධ්‍යස්ථාන නියාමනය කිරීම, බද්දක් අය කිරීම සහ ලියාපදිංචි ගාස්තුවක් අය කිරීම යන කරුණු සම්බන්ධයෙන් අමාත්‍යාංශයේ අවධානය යොමු වී ඇති බවයි පැවසෙන්නේ.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button