තම දියණිය කෙලෙසූ නරුම පියා – දුටුවොත් දැනුම් දෙන්න

9 හැවිරිදි තම දියණිය බරපතල ලිංගික අපයෝජනයකට ලක් කර ප්‍රදේශයෙන් පළාගොස් සැඟව සිටින බව කියන පියෙකු සොයා ගැනීමට මාවතගම පොලීසිය මහජන සහය අපේක්ෂා කරනවා.
මිරිස්ස බඩල්ගේ ගිහාන් ධනුෂ්ක නමැති 29 හැවිරිදි සැකකාර තරුණයාගේ ඡායාරූප පහතින්.
සැකකාර තරුණයා පිළිබඳව ඔබ තොරතුරක් දන්නේ නම් මාවතගම පොලිසියේ 037-2299222 යන අංකයට හෝ 071-8591258 යන පොලිස් ස්ථානාධිපතිවරයාගේ අංකයට හෝ 071- 859402 යන ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිවරයාගේ අංකයට දැනුම් දෙන ලෙස පොලිස් මාධ්‍ය කොට්ඨාසය මහජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය පහතින්.