ජනාධිපතිවරණයට නියම සුදුස්සා බැසිල් – විමලවීර දිසානායක කියයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සුදුසු බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක පවසනවා.

පොදුජන පෙරමුණ තුළ ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට සුදුසු පුද්ගලයින් විශාල පිරිසක් සිටින බවත්, ඔවුන් අතරින් සුදුසු පුද්ගලයා කවුරුන්දැයි සුදුසු අවස්ථාවේ ප්‍රකාශ කෙ⁣රෙනු ඇති බවයි මන්ත්‍රීවරයා කියා සිටින්නේ.

පොදුජන පෙරමුණ ඊයේ (19) සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button