වසන්ත සේනානායක සජබයෙන් දැදිගමට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සේනානායක සමගි ජන බල වේගයේ දැදිගම ආසන සංවිධායක ලෙස පත් කර තිබෙනවා.

පසුගියදා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමඟ පැවැති සුහද සාකච්ඡාවකින් අනතුරුව හෙතෙම සමගි ජන බලවේගයේ පක්ෂ සාමාජිකත්වය ලබා ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන ඒ මහතා පසුගිය යහපාලන රජය සමයේ දැඩි කතා බහකට ලක් වුණේ පිල් මාරු කිරීම් සම්බන්ධවයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button