“චීන ඉන්ජිනේරුවෝ ගන්නෙ නෑ” – විදුලි බල මණ්ඩලය කියයි

විදුලි බල මණ්ඩලයේ ඉන්ජිනේරු පුරප්පාඩු සඳහා චීන ඉන්ජිනේරුවන් වැඩි වැටුපකට බදවා ගන්නා බවට පැතිර ගිය පුවත අසත්‍යයක් බව ලංකා විදුලි බල මණ්ඩලය අවධාරණය කරනවා.
ඒ, අද මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින්.
එම නිවේදනය පහතින්.