“මේක මඩක්!” – චැනල් 4 වීඩියෝව ගැන ගෝඨාගෙන් නිවේදනයක්!

පසුගියදා බ්‍රිතාන්‍යයේ ‘චැනල් 4’ නාළිකාව විකාශය කළ මතභේදයට තුඩු දී ඇති 2019 පාස්කු බෝම්බ ප්‍රහාරය පිළිබඳ වාර්තා වැඩසටහන සම්බන්ධව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එම නිවේදනය පහතින්.