දයාසිරි නිදහස් පක්ෂයෙන් දොට්ට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර එම තනතුරෙන් ඉවත් කර පක්ෂ සාමාජිකත්වයද අහෝසි කර තිබෙන බව වාර්තා වනවා.

ඒ, පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේනගේ අත්සනින් නිකුත් කෙරුණු ලිපියකින්.

එම ලිපිය පහතින්.

ඒ අනුව, පක්ෂයේ නව ලේකම් ලෙස නියෝජ්‍ය මහලේකම් සරත් ඒකනායක පත් කර තිබෙනවා.

මේ අතර, මේ සම්බන්ධයෙන් දයාසිරි ජයසේකර තබා ඇති ෆේස්බුක් සටහන පහතින්.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button