යුධ අපරාධ චෝදනා වලින් පසු ‘Channel 4’ පාස්කුවට ඉව අල්ලයි!

බි‍්‍රතාන්‍ය සංචාරකයින් අට දෙනෙකු ඇතුළු පුද්ගලයින් 250කට වැඩි පිරිසකට මරු කැඳවූ 2019 පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාරයට බලයේ සිටි ප්‍රධාන පෙලේ දේශපාලන පවුලකට පක්ෂපාතී ශ‍්‍රී ලංකා නිලධාරීන් හවුල් වූ බවට හෙළිදරව් කෙරෙන වීඩියෝවක් බ්‍රිතාන්‍යයේ ‘Channel 4’ නාළිකාව විකාශය කිරීමට සූදානම් කර ඇති බවට වාර්තා වනවා.
සරණාගතභාවය පතා ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පදිංචිව සිටින පිල්ලෙයාන්ගේ හිටපු මාධ්‍ය ප්‍රකාශක විසින් අදාළ වීඩියෝව සඳහා මූලාශ්‍ර සපයා ඇති බවයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසන්නේ.
උපුටා ගැනීම
The Times UK
Daily Mirror