ක්‍රිකට් ජය මැද ඉන්ධන මිල ඉහළට

ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සිපෙට්කෝ ඉන්ධන මිල සංශෝධනය කර තිබෙනවා.

ඒ අනුව, රු. 348 ක් ලෙස පැවැති 92 ඔක්ටේන් පෙට්‍රල් ලීටරයක් රු. 13 කින් ද, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රු. 42 කින් ද, ඩීසල් ලීටරයක් රු. 35 කින්ද මිල ඉහළ දමා තිබෙන බවයි වාර්තා වන්නේ.

මීට අමතරව සුපිරි ඩීසල් ලීටරයක් රුපියලකින්ද, භූමිතෙල් ලීටරයක් රු. 5 කින්ද මිල ඉහළ දමා තිබෙනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button