සසරින් එතෙර වනු වස් සියලු දේ පූජා කර පැවිදි වූ පින්වත් පවුලක්

තමන් පදිංචිව සිටි නිවස, ඉඩම ඇතුළු සියලුම වත්කම් මෙහෙණි ආරාමයක් වෙනුවෙන් බුදු සසුනට පූජා කොට මව, දියණිය, බෑණා ඇතුළු දහ තුන් දෙනෙක් බුදු සසුනේ පැවිදි වූ පුවතක් කැබිතිගොල්ලෑව ප්‍රදේශයෙන් වාර්තා වනවා.

ඇටඹගස්කඩ ගෝසිංහ වන අරණේ සේනාසනාධිපති ස්වාමීන් වහන්සේගේ ගිහි කල ⁣මව, නැඟණිය සහ මස්සිනායි මෙලෙස පැවිදි දිවියට ඇතුළත් වී තිබෙන්නේ.

ඒ අනුව සසුනට පූජා කෙරුණු කැබිතිගොල්ලෑව, පහල උස්ගොල්ලෑව ප්‍රදේශයේ නිවස පිහිටි ඉඩම ‘යශෝදරා මෙහෙණි අරණ’ නමින් නම් කර ආරාමයක් ඉදි කර තිබෙනවා.

 

 

 

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button