අඟුරුවාතොට ඝාතනයේ සැකකරු බන්ධනාගාරයේදී ජීවිතක්ෂයට

අඟුරුවාතොට වයස 24 ක මවක සහ මාස 11 ක දියණියක ඝාතනයට සැකපිට අත්අඩංගුවට ගෙන කළුතර බන්ධනාගාරයේ රඳවා සිටි හිටපු හමුදා සෙබලාගේ මළ සිරුර ඊයේ රිමාන්ඩ් බන්ධනාගාරය තුළ එල්ලෙමින් තිබියදී සොයාගෙන තිබෙනවා.
මෙසේ මිය ගොස් ඇත්තේ අඟුරුවාතොට, වරකාගොඩ ප්‍රදේශයේ ප්‍රියාන් මධුරංග නම් පුද්ගලයායි.