ඇමතිත් එක්ක බෑ – ප්‍රේමලාල් ජයසේකරට කැපිල්ලක්!

වරාය ඉතාමත් දූෂිත ආයතනයක් බව වරාය හා ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර පවසනවා.

වරාය හා ගුවන් සේවා අමාත්‍යාංශය⁣ට තමන්ගෙන් සේවයක් ලබා ගැනීමට විෂය භාර අමාත්‍යවරයා අකැමති බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටින්නේ.

වරාය හා ගුවන් සේවා අමාත්‍යාංශයේ වත්මන් කැබිනට් අමාත්‍යවරයා වන්නේ නිමල් සිරිපාල ද සිල්වායි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button