කුට්ටිගේ මෝල්ටා කතාව⁣ට එරෙහිව අනුර බිලියන 10 ක් ඉල්ලා නඩු මගට?

පසුගියදා විවාදයට තුඩු දුන් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මෝල්ටාවේ ආයෝජනය කර ඇතැයි ප්‍රකාශ සිදු කළ පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තිස්ස කුට්ටිආරච්චි සහ සාගර කාරියවසම් යන දෙදෙනාට බිලියන 10 ක අපහාස වන්දි මුදලක් ඉල්ලා නීතීඥවරයෙකු මාර්ගයෙන් දැනුම්දීමක් කර ඇතැයි වාර්තා වනවා.

දින 14 ක් ඇතුළත එසේ නොකරන්නේ නම් අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button