ලෝකයේ ලොකුම මීයා පෙන්වන තැන මෙන්න

ලෝකයේ විශාලතම මීයන් යැයි සැලකෙන ‘කැපිබරා’ නම් මීයන් ජෝඩු දෙකක් ලබන මස මුල් සතියේ සිට දෙහිවල සත්වෝද්‍යානයේදී ප්‍රදර්ශනය කෙරෙන බව එහි අධ්‍යක්ෂ තිලක් ප්‍රේමකාන්ත පවසනවා.

දෙහිවල සත්වෝද්‍යානයට අමතරව ඉදිරියේදී පින්නවල සත්වෝද්‍යානයේදී ද මෙම සතුන් ප්‍රදර්ශනය කෙරෙනු ඇති.

කැපිබරා මීයන්ගේ නිජභූමිය දකුණු අමෙරිකාව වන අතර ප්‍රමාණයෙන් සම්පූර්ණ වැඩුණු වෘකයෙකුගේ ප්‍රමාණයට සමාන වනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button