බැසිල් මෙරට දේශපාලනයේ පෙරළිකාරයෙක් – රංජිත් බණ්ඩාර

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මෙරට දේශපාලනයේ පෙරලිකාරයෙකු බව පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් බණ්ඩාර පවසනවා.

රටේ කුමක් සිදු වුවත් ඊ⁣ට බැසිල් රාජපක්ෂ වගකිව යුතු බවට ප්‍රකාශ සිදු වන බවත්, එනයින් බලන කල බැසිල් රාජපක්ෂ ඉතා වාසනාවන්ත බවයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ.

මෙම අදහස් පළ කෙරුණේ පොදුජන පෙරමුණ ඊයේ පැවැත්වූ මාධ්‍ය හමුවකදී.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button