‘අම්මලාගේ විභාගය’ ලේසි වෙයි!

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට අදාළව පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය පහසු කිරීම සඳහා අධ්‍යාපන බලධාරීන්ගේ අවධානය යොමු වී තිබෙනවා.

දරුවන්ගේ ලිවීමේ හා කියැවීමේ හැකියාවන්⁣ට ප්‍රමුඛතාවය ලබා දීමේ අවශ්‍යතාවය අධ්‍යාපන විශේෂඥයන් පෙන්වා දී ඇති අතර පරිසරය සම්බන්ධ අවබෝධය වැඩි වශයෙන් දරුවන්ට ලබා දීමට ද විෂය නිර්දේශ සකස් කෙරෙනු ඇති.

⁣තවද, දැන⁣ට නිර්දේශිත පහ ශ්‍රේණිය විෂය නිර්දේශය සහ ශිෂ්‍යත්ව විභාගය දරුවන්ට දරාගත නොහැකි බරක් පැටවීමක් බවයි විෂය භාර අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් පවසන්නේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button