රනිල් – සජිත් දීගයකට මන්ත්‍රිනියක අත වනයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මේ මොහොතේ එක්ව ගමනක් යා යුතු යැයි ජනතාව ඉල්ලා සිටින බව මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී කවිරත්න පවසනවා.

එක්සත් ජාතික පක්ෂය ⁣සහ සමගි ජන බලවේගය මෙන්ම අනෙකුත් පක්ෂද මේ මොහොතේ රට වෙනුවෙන් එක්ව කටයුතු කළ යුතු බවයි මන්ත්‍රිනිය වැඩිදුරටත් කියා සිටින්නේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button