ගෝල්ෆේස් අරගලයට නව ඇරඹුමක් චතුරගෙන්!

ගෝල්ෆේස් අරගලකරුවන්ගේ අපේක්ෂාවන්ට දේශපාලන නායකත්වයක් ලබා දීමට හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න සහ ඔහුගේ පුත් චතුර සේනාරත්න සූදානමින් සිටින බව වාර්තා වනවා.

ඒ අනුව, පවතින රජය පිළිබඳ මහජන අප්‍රසාදය මූලික කර ගනිමින් දේශපාලන ව්‍යාපාරයක් ඉදිරියේදී ආරම්භ කෙරෙනු ඇති.

මේ අතර, අරගලයේ මුල් පෙලේ සාමාජිකයෙකු ලෙස සැලකෙන ධානිස් අලී පසුගියදා චතුර සේනාරත්න සමඟ එක් වුණා.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button