දාහයෙන් තෙතබරිත වූ නියං කුමරියගේ සළු පිළි වැහි දෙවියන් උනා දමයි

මාස ගණනක් තිස්සේ පැවති නියං තත්වය ක්‍රම ක්‍රමයෙන් පහව යන ලකුණු පෙන්නුම් කෙරෙනවා.

ඒ මේ වන විටත් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි ලැබීමත් සමඟයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button