වතුර නොදුන්නැයි කුඹුරට ගිනි තියලා

තම කුඹුරට ජලය ලබා නොදීම ගැන උරණ වූ අඟුණුකොලපැලැස්සේ ගොවියෙකු තම ගොයමට ගිනි තබා තිබෙනවා.

දින ගණනාවක් තිස්සේ කොතෙකුත් ඉල්ලීම් කළද ජලය නොලැබීම හේතුවෙන් ගොයම විනාශ වී ඇති හෙයින් මෙසේ ගිනි තැබූ බවයි ඔහු පවසන්නේ.

මේ අතර, ඒ අවස්ථාවේදී විරෝධය පෑමක් වශයෙන් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීරගේ රුව සහිත පඹයෙකුටද ගිනි තබා තිබෙනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button