ගෝල්ෆේස් සිට බත්තරමුල්ල දක්වා පා පැදි මං තීරුවක් ආරම්භ කිරීමට පියවර ගනී

කොළඹ ගාලු මුවදොර පිටියේ සිට ශ්‍රී ජයවර්ධනපුර බත්තරමුල්ල දක්වා පා පැදි මං තීරුවක් ආරම්භ කිරීමය යෝජනා වී තිබෙනවා.මෙම යෝජිත පා පැදි මංතීරුව නිර්මාණය කිරීමට පියවර ගෙන ඇත්තේ නාගරික සංවර්ධන අධිකාරිය විසිනුයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් හා සංකල්පයකට අනුව මෙම පා පැදි මං තීරුව ඉදිකිරීමට සූදානම් බවයි වාර්තා වන්නේ.
මේ වන විටත් එම ව්‍යාපෘතිය සඳහා සැලසුම් කෙටුම්පත් මේ වනවිටත් නිර්මාණය කරමින පවතිනවා.
(Thumbnail image- sample image only)