MTFE ලියාපදිංචි නෑ – සුරැකුම්පත් කොමිසම කියයි

MTFE යන කෙටි නමින් හඳුන්වමින් ශ්‍රී ලංකාව තුළ ජාලයක් ලෙස ක්‍රියාත්මක පිරමීඩ ව්‍යාපාරයක් බව කියන Metaverse Foreign Exchange Group Inc. සමාගම තම කොමිෂන් සභාව යටතේ සුරැකුම්පත් ගනුදෙනු සඳහා ලියාපදිංචි කර නොමැති බව කැනඩාවේ, ඔන්ටාරියෝ සුරැකුම්පත් කොමිෂන් සභාව සඳහන් කරනවා.

ඒ, තම වෙබ් අඩවියේ ඒ පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින්.

එම නිවේදනය පහතින්.

ඔන්ටාරියෝ සුරැකුම්පත් කොමිෂන් සභාව යනු කැනේඩියානු ඔන්ටාරියෝ පළාතේ සුරැකුම්පත් නීති සම්පාදනය කරන සහ බලාත්මක කරන නියාමන ආයතනයක්.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button