NEWS

20 රටට අහිතකරයි..හැබැයි අපිට පරද්දන්න බැරිවෙයි -සරත් ෆොන්සේකා

වත්මන් ආණ්ඩුවට 2/3 ක බහුතර බලයක් ලබා දීම ඉතා අවාසනාවන්ත තත්වයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පවසනවා.

එවැනි තත්වයක් තුල 20 වෙනි සංශෝධන කෙටුම්පත පාර්ලිමේන්තුවේ දී පරාජයට පත් කිරීමට නොහැකි තත්වයක් උදගත ව ඇතැයිද ඔහු සඳහන් කරනවා.

නමුත් මෙම සංශෝධනයට විරුද්ධව ජනතා විරෝධයක් ගොඩනඟන බවත් දැනටමත් ජනතාව ඒ ගැන තේරුම් ගනිමින් සිටින බවයි ඔහු කියා සිටියේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *