සපත්තු 69 ක් සොරා ගත්තා කියා ‘ගල්ලස්සහේන කිත්තා’ අල්ලයි

මතුගම නගරයේ පාවහන් ප්‍රදර්ශනාගාරයක් බිඳ වටිනා පාවහන් ඇතුළු ලක්ෂ 6 කට අධික වටිනාකමින් යුත් දේපල රැසක් සොරාගත් ‘ගල්ලස්සහේන කිත්තා’ නමැත්තා අත්අඩංගුවට ⁣පත් වී තිබෙනවා.

පසුගිය හත් වනදා රාත්‍රියේ අලෙවිසැලේ ඉබි යතුරු කඩා දමා ඇතුළු වූ සැකකරු විසින් සපත්තු කුට්ටම් 69 ක්, විදුලිජනක යන්ත්‍රයක් සහ බෆල් එකක් සොරාගෙන ගොස් ඇති බව සඳහන්.

කළුතර පොලීසිය වැඩි දුර පරීක්ෂණ පවත්වනවා.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button