සඳුදා සිට පුද්ගලික බස් වර්ජනයක්..! හේතුව ගැමුණු කියයි

ලබන සඳුදා දිනයේදී බස් වර්ජනයකට යෑමට තමන් සූදානම් බව බස් රථ හිමියන් පවසනවා.
ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සඳහන් කරන්නේ කොළඹ සහ තදාසන්න ප්රදේශවල මෙම වර්ජනය ක්රියාත්මක කරන බවයි.
දැනට ක්රියාත්මක බස් ප්රමුඛතා මන්තීරුවට යතුරු පැදි හා ත්රීරෝද රථ එක් කිරීමට තමන් විරුද්ධ බවයි ඔහු කියා සිටින්නේ.මේ නිසා බොහෝ අවස්ථාවලදී ප්රමාදයන් සිදුවන බවද හෙතෙම සඳහන් කලා.