“ජල ගාස්තු වැඩි කළත් තාමත් සත දෙකක් පාඩුයි” – සනත් නිශාන්ත

ජල ගාස්තු ඉහළ දැමූවද තවමත් ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය ජල ලීටරයකින් ශත දෙකක් පාඩු ලබන බව ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පවසනවා.
කෙසේ වෙතත් නැවත වතාවක් ජල ගාස්තු වැඩි කිරීමට මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.