මත්තල රාජපක්ෂ ගුවන්තොටුපලට වාර්තාගත අලාභයක්!

මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපලේ 2022 වසරේ අලාභය රුපියල් කෝටි 2221 ක් බව විගණන වාර්තාවකින් හෙළි වී තිබෙනවා.

මෙය එහි ආදායම මෙන් 26 ගුණයක් බවයි වාර්තා වන්නේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button