බාල ඖෂධ ගෙන්වීම ගැන සොයන්නැයි සජබයෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

සෞඛ්‍ය අමාත්‍යංශයේ ටෙන්ඩර් කාර්‍ය පටිපාටිය පිළිබඳව සොයා බලන ලෙස ඉල්ලමින් සමගි තරුණ බලවේගය විසින් අද දිනයේදී අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ගොනු කරනු ලැබුවා.

ඒ එහි සම සභාපතිවරුන් වන පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන සහ නීතිඥ එරන්ද වැලිඅංගේ යන මහත්වරුන් විසින්.

බාල ඖෂධ ගෙන්වීම ඇතුලු චෝදනා රැසක් විෂය භාර අමාත්‍යවරයාට එල්ල වී ඇති පසුබිමක ඒ පිළිබඳව වහාම සොයා බලන ලෙසයි ඔවුන් එහිදී ඉල්ලා සිටියේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button