අපිව දිවා ආහාරයෙන් පිනවූ ඉන්දියාව නවසීලන්තයට අතුරුපසෙන් සංග්‍රහ කරයි

සංචාරක නවසීලන්තය සමඟ පැවැත්වෙන තුන්වෙනි එක්දින තරඟයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දියාව කඩුලු 7 ක් දැවී වේගවත් ලකුණු 375 ක් ලබා ගෙන සිටිනවා.

ඒ පන්දුවාර 48ක් අවසානයේදි .

මෙහිදී ආරම්භක පිතිකරුවන් දෙදෙනා වන රෝහිත් ෂර්මා (101) සහ සුබ්‍රනියම් ගිල් (112) යන දෙදෙනාම ශතක වාර්තා කළ අතර හර්දික් පාණ්ඩියාද වේගවත් ලකුණු ක් ලබා ගෙන සිටිනවා.