අනියම් සබඳතා ඉහළ⁣ට!

අනියම් සබඳතා නිසා ඇති වන පවුල් ආරවුල් සම්බන්ධ පැමිණිලි 9636 ක් පසුගිය වසරේ පොලීසියට වාර්තා වී ඇතැයි ශ්‍රී ලංකා පොලීසි⁣යේ වාර්ෂික කාර්ය සාධන වාර්තාවෙන් හෙළිදරව් වී තිබෙනවා.

2021 වසරේදී අනියම් සම්බන්ධතා නිසා පවුල් ආරවුල් පැමිණිලි 9250 ක් වාර්තා වී ඇති අතර, ඊට සාපේක්ෂව පසුගිය වසරේ පැමිණිලි සංඛ්‍යාවේ වැඩි වීම සියය⁣ට 4 ක්.

මානසික ආතතිය, සමාජ මාධ්‍ය බලපෑම, සංස්කෘතික පරිහානිය යන කරුණු මෙම තත්වයට හේතු වී ඇති බවයි සමාජ විශ්ලේෂකයන් පවසන්නේ.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button