දේශීය කුකුළන්ට හොඳ වැඩේ! – කුකුළු මස් ආනයනයට සූදානම්

විදේශයන්ගෙන් කුකුළු මස් ආනයනය සඳහා අවසර දීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වනවා.

දිගින් දිගට ම වෙළඳපොලේ කුකුළු මස් මිල ඉහළ යාම පාලනය සඳහා මෙම පියවර ගනු ඇති බවයි සඳහන් වන්නේ.

කෙසේ වෙතත් සති ගණනක් තිස්සේ ඉහළ යමින් තිබූ එළවළු මිල මේ වන විට කැපී පෙනෙන ලෙස පහළ ගොස් තිබෙනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button