මහින්ද ශ්‍රී නාමය ඇහෙද්දි නොදනිත් දරුවන් ඇකයෙන් වැටෙනවා

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නම ඇසෙන විට දරුවන් මවුවරුන්ගේ ඇකයෙන් වැටෙන බව පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි පවසනවා.
මහින්ද නාමය ඇසෙන විට ජනතාව බනිස් කෑම පසෙක තබා අත්පොලසන් දෙන බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටින්නේ.
මෙම අදහස් පළ කෙරුණේ පොදුජන පෙරමුණේ පොල්ගහවෙල ආසන මණ්ඩල රැස්වීම අමතමින්.