මවුබිමේ පංචායුධය ජනාධිපතිවරණයට?

එළඹෙන ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ඉදිරිපත් කිරීමට ආණ්ඩුවෙන් ඉවත් වී ගිය විපක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ සූදානමක් ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසනවා.
විපක්ෂයේ මෙම මන්ත්‍රී කණ්ඩායම අතර පසුගිය කාලයේ දිගින් දිගට ම පැවැති සාකච්ඡා අතරතුර පොදු අපේක්ෂකයා ලෙස විමල් වීරවංශ හෝ ඩලස් අලහප්පෙරුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නම් යෝජනා වී තිබූ බවයි වාර්තා වන්නේ.