මළගෙදර ඇවිල්ලා කැම්පේන් කරන්න ගිය භිරුණිකාට වැඩ වරදියි

හදිසියේ මියගිය දැරියකගේ අවසන් කටයුතු සඳහා ඇය කුලියට සිටි නිවස ලබා නොදීමට නිවෙස් හිමියන් කටයුතු කළ පුවතක් පසුගියදා කඩුවෙල ප්‍රදේශයෙන් අසන්නට ලැබුණා.

ගමේ විහාරස්ථානයේ දී ඇගේ දේහය තැන්පත් කොට තිබූ අතර මෙම අවස්ථාවට සහභාගී වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර විමසා ඇත්තේ තමාගෙන් සිදුවිය යුත්තේ කුමක්ද යන්නයි.

ඇගේ අරමුණ කුමක්දැයි හඳුනාගත් ස්වාමීන් වහන්සේ පවසා ඇත්තේ,”මළ ගෙදර ඇවිත් දේශපාලන කැම්පේන් නොකරන ලෙසටයි”.

ඉන් පසුව ඇය එම ස්ථානයෙන් පිටව ගොස් තිබෙනවා.