අයිෆෝන් එකක් ගන්න මාස අ⁣ටක බිළිඳා විකුණලා

සමාජ මාධ්‍ය වීඩියෝ සෑදීමට iphone එකක් මිලදී ගැනීම සඳහා තම මාස අටක් වයසැති බිළිඳා විකිණා දැමූ මවක සහ පියෙකු පිළිබඳ පුවතක් ඉන්දියාවේ බටහිර බෙංගාලයෙන් අසන්න⁣ට ලැබෙනවා.

විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ සිද්ධියට සම්බන්ධ මව මේ වන විටත් අත්අඩංගුවට  ගෙන ඇති අතර ⁣පියා සොයා පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක බවයි.

මෙම සිද්ධිය සිදු වී ඇත්තේ මීට මාස 4 කට පමණ ඉහතදී වුවත් පොලීසිය වෙත වාර්තා වී ඇත්තේ මීට දින කිහිපයකට පෙරාතුව බවයි වාර්තා වන්නේ.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button