NEWS

ගෝඨා ශ්‍රේෂ්ඨ නායකයෙක් නිසා බලලා යන්න ආවා..කරදරයක් නෑ..එතුමා සැපේ ඉන්නවා..

ඊයේ රාත්‍රියේ දිවයිනට පැමිණි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සුවදුක් බැලීම සඳහා ඔහුගේ වැඩිමල් සොහොයුරු සොහොයුරු මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු මැති ඇමතිවරුන් කිහිප දෙනකුම අද ඔහුගේ නිවසට පැමිණ තිබුණා .

මේ අතර නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතාද ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සුවදුක් බැලීම සඳහා අද එහි පැමිණ තිබුණු අතර මාධ්‍යවේදීන් අමතමින් ඔහු කියා සිටියේ ගෝඨාභය රාජපක්ෂ මහතා මහතා සුවයෙන් පසුවන බවයි