NEWS

මෛත්‍රිගේ නිවස රනිල්ට දෙයි

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පදිංචිව සිටි කොළඹ පැජට් පාරේ පිහිටි නිවස නව ජනාධිපති රනිල් වික්‍රමසිංහට ලබා දීමට ආණ්ඩුව තීරණය කර ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික නිවස අරගලකරුවන් විසින් ගිනි තැබීමෙන් පසු ඔහු මේ වන විට ආරක්ෂිත ස්ථානයක පදිංචිව සිටියි