NEWS

රාජපක්ෂලා රැක ගැනීම පසෙකලා රණවිරුවනුත් අරගලයට එක්වෙති

කොළඹ දී දැන් පැවැත්වෙන ජන අරගලයේ රාජකාරි සඳහා පැමිණි ඇතැම් රණවිරුවන්ද ජනතාව වෙනුවෙන් පෙනී සිටිමින් අරගලයට එක්වන බව වාර්තා වෙනවා.

අද උදෑසන මහරගමදී පොලිස් නිලදාරියෙකුද මෙලෙස අරගලයට සහාය දෙමින් අරගලකරුවන් හා එක්වූවා.