NEWS

අනුරාධපුරයේ කෝච්චියේ හැමෝටම ටිකට් අරන් දුන්නේ මේ ටීචර්

අනුරාධපුරයේ සිට කොළඹ බලා පැමිණි දුම්රියේ  සිටි සියලුම දෙනාට  ප්‍රවේශ පත්‍ර ලබා දී තිබුණේ මෙම ගුරුතුමියගේ මුදලින් වන අතර  ඒ සඳහා වියදම් වූ සියලුම මුදල් පෞද්ගලිකව ඇය දරමින් අරගලයට සහාය පලකර සිටියා.

එමෙන්ම මහනුවර සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියේ සිටි සියලු දෙනාටමද ප්‍රවේශ පත්‍ර ලබා දී තිබුනේ ව්‍යාපාරික මහතෙකු විසිනුයි.