NEWS

බස් පිටින් ගම් පිටින් හොයන් එයි ලෝකල් පුටින්

ඇඳිරි නීතිය ඉවත් කිරීමත් සමඟම දහස් ගණන් ජනතාව කොළඹට එමින් සිටිනවා.

දිවයිනේ සෑම ප්‍රදේශයකම පාහේ ජනතාව මෙලෙස එක්‍ රොක් වී පැමිණෙන අතර ගාල්ලේ සහ මහනුවරින් පිටත් වූ දුම්රියන්ද මේ වන විට කොළඹට ලඟා වෙමින් පවතින බවයි වාර්තා වන්නේ