NEWS

නුවර මුලු ට්‍රේන් එකටම ටිකට් එක් ව්‍යාපාරික මහතෙකුගෙන් !

අද උදෑසන මහනුවර සිට කොළඹ බලා ධාවනය වූ  දුම්රියට අදාළව සියලුම ප්‍රවේශ පත්‍ර මිලට ගෙන ඇත්තේ එක් ව්‍යාපාරික මහතෙකුගේ පුද්ගලික මුදලින් බවට තොරතුරු වාර්තා වෙනවා.

ඔහුගේ පුද්ගලික වියදමෙන් මෙලෙස ප්‍රවේශපත්‍ර මිලට ගෙන ඇති අතර අරගලයට පැමිනෙන සියලු දෙනාට ආහාරපානවලින් සංග්‍රහ කළ අවස්ථා ද අද උදෑසන දක්නට ලැබුනා.