GOSSIP

ජනපති ගෝඨා අද මල් යහනෙන් බැස යන ලකුණු ?

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද සිය තනතුරෙන් ඉල්ලා අස්වනු ඇති බවට මවුරට වෙබ්  අඩවිය වෙත වාර්තා වනවා .

ඊයේ දිනයේදී  ප්‍රකාශයක් සිදු කරමින් හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා ද කියා සිටියේ තමන්ට එවැනි තොරතුරක් පිළිබඳව වාර්තා වූ බවයි.