GOSSIP

අන්තරේ ඇතුලටම අරන් කර්ෆිව් දැම්මා කියන්නෙ හිතහංකො මොළේ !

කොළඹ නගරය සහ තදාසන්න පොලිස් බල ප්‍රදේශ කීපයකට මේ වනවිට පොලිස් ඇඳිරි නීතිය පනවා තිබෙනවා.

කෙසේ වෙතත් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සාමාජිකයින් දහස් ගණනක් මේ වන විට කොළඹ නගරයට ඇතුල් වී තිබෙන අතර එවන් තත්ත්වයක් තුළ ඇඳිරි නීතිය පැනවීමේ අරමුණ කුමක්ද යන්න පිළිබඳව බොහෝ දෙනා විමතිය පළ කරනවා.