GOSSIP

ජපන් අගමැති ඝාතනයෙන් ජනපති ගෝඨාත් තැති ගැන්වෙයි

ජපානයේ හිටපු අගමැති ෂින්සේ අබේ සාහසිකයෙකු එල්ල කල වෙඩි පහරින් ජීවිතක්ෂයට පත් වූ අතර මේ සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබෙනවා.

තමා මෙම සිදුවීමෙන් බලවත් සේ තැති ගැන්මකට ලක්වූ බවයි ඔහු එහිදී කියා ඇත්තේ.