GOSSIP

පොලිස් නිලධාරීන්ට දවල් කෑම එකට දී ඇත්තේ පරිප්පුයි..පපඩමුයි..!

පොලිස් කැරලි මර්දන ඒකකයේ නිලධාරීන්ට ලබා දුන් දිවා ආහාරය පිළිබඳව ෆේස්බුක් හි සටහනක් පලකොට තිබෙනවා.

ඒ අනුව ඔවුන්ගේ ආහාරයට ලබා දී ඇත්තේ පරිප්පු,කුඩා සොසේජස් කරල් කිහිපයක් සහ පපඩමක් පමණක් බවයි මවුරට වෙබ් අඩවියට වාර්තා වූයේ.

කෙසේ වෙතත් මේ පිළිබඳව උසස් පොලිස් නිලධාරීන්ගේ අවධානය යොමු වනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා.