ජැක්සන් ඇන්තනි ගමන් කළ රථය වන අලියෙකුගේ ගැටෙයි

ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතා රෝහල්ගත කර තිබෙනවා. ඔහු සහ තවත් දෙදෙනෙක් ගමන්ගත් කැබ් රථය, තලාව ප්‍රදේශයේදී වන අලියෙක්ගේ ගැටී තිබුණා.

පොලීසිය පැවසුවේ එහිදී කැබ් රථයේ ගමන් කරමින් සිටි ඇන්තනී මහතා සහ අනෙක් දෙදෙනා ප්‍රථිකාර සඳහා අනුරාධපුරය රෝහලට ඇතුළු කර තිබෙනවා.

මෙම අනතුරෙන් ජැක්සන් ඇන්තනි ගේ සොහොයුරෙකු ද තුවාල ලබා ඇති බවයි පොලිසිය පැවසුවේ.